විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් 381 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණ තිබෙන්නේ.
සියලු දෙනා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.