News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

තවත් 377 දෙනෙක් සුවය ලබයි

415 Views


තවත් 377 දෙනෙක් සුවය ලබයි

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,587ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම තවදුරටත් ආසාදිත රෝගීන් 5422ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා වාර්තාවේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post