News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

1060 Views


මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කහවත්ත, වැළිගෙපොළ, බලංගොඩ, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කොළොන්න සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරුණා.

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අදාළ ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.

එම කරුණු ඇතුළත් නිවේදන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post