News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

තවත් ආසාදිතයින් 92ක් වාර්තා වෙයි

587 Views


තවත් ආසාදිතයින් 92ක් වාර්තා වෙයි

තවත් නව කොරෝනා ආසාදිතයින් 92ක් හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 325ක්.

එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 14,893ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post