News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් 23 වැනිදා ආරම්භ කෙරේ

348 Views


හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් 23 වැනිදා ආරම්භ කෙරේ

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව අදාළ පිරිවෙන් සහ අධ්‍යාපන ආයතන ලබන 23 වැනිදා සිට විවෘත කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post