කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලාකර ඇති කලාපවල ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂඥ වෛද්‍ය සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
011 3 422 558 දුරකතන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදු තොරතුරු ලබා ගත හැකි වනවා.