ටෙලි නාට්‍ය රූගත කිරීම් සහ මැදිරි වැඩසටහන් පටිගත කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.
ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ටෙලිනාට්‍යවේදීන්ගේ සංගමය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව සම්පාදනයකර තිබෙනවා.