News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

නව කොරෝනා ආසාදිතයින් 194ක් වාර්තා වෙයි

480 Views


නව කොරෝනා ආසාදිතයින් 194ක් වාර්තා වෙයි

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් තවත් නව ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 437ක්.

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 15,330ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post