කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.
අවදානමක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවීම සමස්ත දිවයිනටම ගැටළුවක් බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.