කොරෝනා ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද වාර්තා වෙනවා .
එම දිස්ත්‍රික්ක නම්, මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය.
මෙරට ආසාදිතයින් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්කය වන්නේ , මුලතිව් දිස්ත්‍රික්කයයි.