News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

තවත් කොරෝනා ආසාදිතයින් 368ක් සුවය ලබයි

613 Views


තවත් කොරෝනා ආසාදිතයින් 368ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව සිටි ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා අද (20) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,841ක්.


News Articles
Latest Videos
Most Popular Post