News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

520 Views


ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

ඊයේ දිනය තුළ හමු වූ කොරෝනා අසාදිතයින් ගණන 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් ද වෙනවා.

ඒ අතරින් 160 දෙනකු වාර්තා වුණේ කොළඹින් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස ද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post