News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

තවත් 319 දෙනෙක් සුව අතට

389 Views


තවත් 319 දෙනෙක් සුව අතට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මෙරට මේ දක්වා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post