News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 8ක් මරු දකියි – 30කට වැඩි දෙනෙකුට තුවාල

535 Views


කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 8ක් මරු දකියි – 30කට වැඩි දෙනෙකුට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ගොඩනැගිලි රැසකට ද ඉන් හානි සිදුව ඇති බවයි.

රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටාර් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එලෙස එල්ල වී තිබුණේ, කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක් ඉලක්කකර ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post