News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට කොරෝනා

1235 Views


බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසනවා.

පසුගිය 19 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 32දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.

එහි වාර්තා අනුව 11 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් සිව් දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල දෙවැනි රසායනාගාර පරීක්ෂණයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post