News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

539 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු, නැගෙනහිර ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ගිනිකොණ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අද උදෑසන වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බවයි.

එම නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post