News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
21

තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

586 Views


තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.


News Articles
Latest Videos
Most Popular Post