News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට යළිත් දුම්රිය ධාවනය ඇරඹේ

377 Views


සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට යළිත් දුම්රිය ධාවනය ඇරඹේ

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස්බල ප්‍රදේශ හරහා දුම්රිය නොනවත්වා ධාවනය කරන බවයි.

එලෙස ධාවනය කෙරෙන දුම්රිය පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post