News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

කොරෝනා මළ සිරුරු බැහැර කෙරෙන්නේ ආදාහනයෙන් ද, භූමිදානයෙන් ද?

526 Views


කොරෝනා මළ සිරුරු බැහැර කෙරෙන්නේ ආදාහනයෙන් ද, භූමිදානයෙන් ද?

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post