News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

ඊයෙත් හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම රෝගීන් කොළඹින්

776 Views


ඊයෙත් හමු වූ  කොරෝනා ආසාදිතයින්  අතර වැඩිම රෝගීන් කොළඹින්

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය. ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් අතර අනෙක් 9 විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වනවා.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන ඒ 121කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් 27ක් හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post