ක්‍රීඩා කරමින් සිටින විට සිය පන්දුව වෛද්‍යවරයාකුගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී තිබෙන අතර එම පන්දුව රැගෙන ඒමට ගිය සිසුවෙකු හට කිසිදු සොයා බැලීමකින් තොරව අදාල වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කර තිබෙනවා.
අදාල සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කලවෛද්‍යවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.