News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

කොරෝනා තෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

854 Views


කොරෝනා තෙවන රැල්ලක් ගැන  අනතුරු ඇඟවීමක්

මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එහි තෙවන රැල්ලක අවදානමක් මේ වන විට ඇති ව තිබෙන බව විශේෂඥවරයන් සදහන් කරනවා.

ඔවුන් සදහන් කරන්නේ ලබන වසරේ මුල් කාලය තුල විශේෂයෙන්ම යුරෝපා කලාපය තුල තෙවන රැල්ලක් නිර්මාණය වීමේ පසුබිමක් ඇති බවයි. එය ලෝකයට තව දුරටත් අවදානම් තත්වයක් බව හදුන්වා ගෙන පර්යේෂකයින් සදහන් කරන්නේ දෙවන කොරෝනා රැල්ල පාලනය කිරීම රටවල් අපොහොසත් වීම මිට බලපෑ ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post