News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

තවත් ආසාදිතයින් 428ක් සුවය ලබයි

671 Views


තවත් ආසාදිතයින් 428ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,497ක්.

එමෙන්ම තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අසාසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 5,587ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post