News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම අද සිට

506 Views


විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම අද සිට

2019 සහ 2020 යන අධ්‍යයන වර්ෂ වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අදින් ආරම්භ වුණා.

මාර්ගගත ක්‍රමයට (Online) ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500ක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post