News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

නව ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

495 Views


නව ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 204 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post