News Line| Off Air
Generic placeholder image

Nov
23

පොලිස්පති ධුරය වැඩබලන පොලිස්පතිවරයාට ද?

499 Views


පොලිස්පති ධුරය වැඩබලන පොලිස්පතිවරයාට ද?

වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කිරීමේ නිර්දේශය පාර්ලිමේන්තු සභාව අද තහවුරු කළා.

ඒ සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශකර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.


News Articles
Latest Videos
Most Popular Post