News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
23

තවත් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගනියි

601 Views


තවත් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා ආසාදනය වූ තවත් 131 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 335 දෙනෙක් හඳුනාගෙන ඇති අතර දිවලුපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 16,978ක්.

එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,508ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post