News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මත වෙයි

425 Views


ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මත වෙයි

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post