ගත වූ පැය 24 කාලය තුළදී මුහුණ ආවරණ නොපැළදි 62ක් පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
ඉකුත් දා 30 දින සිට අත්අඩංගුවට පත් සමස්ත ගණන 527ක් වන අතර මේ සියලු දෙනාට නිරෝධායන රීතීන් ට අනුව කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.