News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

තවත් ආසාදිතයින් 171ක් හඳුනා ගනියි

481 Views


තවත් ආසාදිතයින් 171ක් හඳුනා ගනියි

නව ආසාදිතයින් 171 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් දිවලුපිටිය සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 458ක්.

එහි සමස්තය දැක්වෙන්නේ 17,436ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post