News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ඊයේ දිනයේ හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

1962 Views


ඊයේ දිනයේ හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 458 දෙනෙකු හදුනාගත් අතර එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 259ක්.

කළුතරින් 78 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ද හදුනා ගැනුණා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වූ සමස්ථ අසාදිතයින් ගණන 20,965ක් වන අතර ඉන් රෝගීන් 14,961ක් මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය – 259

කොම්පඤ්ඤ වීදිය – 90
කොටහේන/බ්ලුමැන්ඩල් – 44
මරදාන – 39
ග්‍රෑන්ඩ්පාස් – 26
වැල්ලවත්ත – 23
දෙමටගොඩ – 21
මට්ටක්කුලිය – 06
අලුත්කඩේ – 06
කොල්ලුපිටිය – 01
රත්මලාන – 01
මිරිහාන – 01
වැල්ලම්පිටිය – 01

කළුතර දිස්ත්‍රික්කය – 78

ගම්පහ දිස්ත්‍රික්කය – 23

බියගම – 11
ගනේමුල්ල – 03
මල්වතුහිරිපිටිය – 02
නිට්ටඹුව – 02
ගම්පහ – 01
මීගහවත්ත – 01
නවගමුව – 01
සපුගස්කන්ද – 01
යක්කල – 01

මහනුවර දිස්ත්‍රික්කය – 16
නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය – 04
යාපනය දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
රත්නපුර දිස්ත්‍රික්කය – 01
අනුරාධපුර දිස්ත්‍රික්කය – 01


News Articles
Latest Videos
Most Popular Post