News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

පාදුක්ක ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

604 Views


පාදුක්ක ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

පාදුක්ක – හොරණ පාරේ නිවසක් පිටුපස වැටී ජීවිතක්‍ෂයට පත්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් පාදුක්ක පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ජිනදාස නමැති වයස අවුරුදු 72 ක් පමණ පුද්ගලයෙක් වන බවයි කරන ලද අනාවරණයෙන් හෙළිව ඇත්තේ.

නිවසේ පිටුපස වැටී මිය ගොස් සිටියදී අදාල පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post