කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.
ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,447ක් ලෙසයි.