News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි

395 Views


සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් මහර බන්ධනාගාරයේ රඳවා සිටි ශානි අබේසේකර මහතාව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවුණා.

පසුගිය ජූලි මාසයේදී ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post