News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

සාක්ෂි දුන් හිටපු ජනපති පාස්කු කොමිසමෙන් පිටව යයි

355 Views


සාක්ෂි දුන් හිටපු ජනපති පාස්කු කොමිසමෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 5කට අධික කාලයක් සාක්ෂි දීමෙන් පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අදින් අවසන් වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post