News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

චමල් රාජපක්ෂට තවත් අමාත්‍ය ධුරයක් (ඡායාරූප)

382 Views


චමල් රාජපක්ෂට තවත් අමාත්‍ය ධුරයක් (ඡායාරූප)

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද උදෑසන නව රාජ්‍ය අමාත්‍ය ධුරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

චමල් රාජපක්ෂ මහතා එලෙස දිවුරුම් දුන්නේ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේයි.

ඒ අනුව වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post