News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කොරෝනා මඩින එන්නත් අතර Spray එකකුත් අත්හදා බලයි

529 Views


කොරෝනා මඩින එන්නත් අතර Spray එකකුත් අත්හදා බලයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් වඩා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කරන තත්වයක ඔස්ට්‍රියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා මර්දනය කිරීම සදහා නාසයට ඉසිය හැකි වන පරිදි Spray එකක් නිපදවීමට උත්සුක වන බවක් වාර්තා වෙනවා.

මැරිනොමෙඩ් බයෝටෙක් නමැති ඖෂධ සමාගමක් විසින් මෙම ඖෂධ දියරය අත්හදා බලමින් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post