News Line| Off Air
Generic placeholder image

Nov
26

ඉන්දියාවේ උපදේශකවරයෙක් හෙට දිවයිනට

401 Views


ඉන්දියාවේ උපදේශකවරයෙක් හෙට දිවයිනට

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවල් අතර තෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post