News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කළුතර හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වෙයි – පී.සී.ආර්. කටයුතුවලටත් බාධා

469 Views


කළුතර හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වෙයි – පී.සී.ආර්. කටයුතුවලටත් බාධා

ස්ථාන මාරු කළ වෛද්‍යවරයෙකු යළිත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අනුයුක්ත කිරීමට විරෝය පළ කරමින් කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

ඒ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වීමෙන්.

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස සිය රාජකාරීවලින් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post