News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

ශානි අබේසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

829 Views


ශානි අබේසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

මේ අතර ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඔහුව මාරුකර යැවුණේ ඊයේ දිනයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post