News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකි තාක් අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

620 Views


කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකි තාක් අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකව තුල කොරෝන වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කටයුතු කිරීම තුලින් කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post