සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද සහ හෙට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වෙනවා.
මෙවර මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට පසුවයි. ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව පිලිබදව කරුණු මෙම සමුළුවේදී අවධානය ට යොමුව තිබෙනවා.