News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක්

550 Views


ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන  559 ක්

ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 253ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post