News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

චීනයේ කොරෝනාවැක් එන්නත් මිලියන 50ක් මිලදී ගන්න තුර්කිය සැරසෙයි

490 Views


චීනයේ කොරෝනාවැක් එන්නත් මිලියන 50ක් මිලදී ගන්න තුර්කිය සැරසෙයි

චීනයේ සිනොවැක් සමාගම විසින් නිපදවා තිබෙන කොරෝනාවැක් නම් එන්නත මිලියන 50ක් මිලදී ගැනීමට තුර්කි රජය එකග වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඒ සදහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ අනුව ලබන ජනවාරි සහ පෙබරවාරි ,යන මාස වලදී එම එන්නත් ලබා දීමට චීනය මේ වන විට කටයුතු කරමින් පසුවන අතර තවමත් අත්හදා බැලීම් මට්ටමේ පසුවන එම එන්නත කඩිනමින් පරීක්ෂණ අවසන් කර ලබා දීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post