පොළොන්නරුව වනජීවී නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ හේතුවෙන් සේවා රැසක් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.