News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
27

මේ සති අන්තයේත් දුම්රිය ධාවනය සීමා වෙයි

496 Views


මේ සති අන්තයේත් දුම්රිය ධාවනය සීමා වෙයි

රට තුළ පවතින තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ 30 වැනි සඳුදා දින සිට පසුගිය සතියේ ධාවනය වූ පරිදි එම සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතුකර ඇති බවයි.

ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා.

එම කාල සටහන පහතින්


News Articles
Latest Videos
Most Popular Post