News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත්අඩංගුවට

1229 Views


LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත්අඩංගුවට

පනවා තිබෙන අධිකරණ නියෝග පැහැර හරිමින් යාපනය ප්‍රදේශයේ LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාල සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post