News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් පසු මළ සිරුරු 4ක් සහ තුවාල ලැබූ 24 දෙනෙකු රාගම රෝහලට

600 Views


මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් පසු මළ සිරුරු 4ක් සහ තුවාල ලැබූ 24 දෙනෙකු රාගම රෝහලට

මහර බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රාගම ශික්ෂණ රෝහල වෙත ගෙන ආ මළ සිරුරු 4ක් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සිද්ධියෙන් තුවාල ලැබූ 24 දෙනෙකු ද මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post