News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකුට බරපතලයි

463 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකුට බරපතලයි

ඊයේ මහර බන්ධනාගරයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව 43 දෙනෙකුට තුවාල සිදු වුණා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, එම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බවයි.

එමෙන්ම අදාළ සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගිය බව අද උදෑසන නිවේදනය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post