News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

නැගෙනහිර මුහුද අවදානම් – ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

563 Views


නැගෙනහිර මුහුද අවදානම් – ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය තවදුරටත් අදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි එම මධ්‍යයස්ථානය දැනුම් දෙන්නේ.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පැවසුවේ, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post